Student Parliament

ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාවට ප්‍රජාතන්ත්‍රවාදය, වගකීම සහ වගවීම මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික අවකාශයක් නිර්මාණය කිරීම ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පයේ අරමුණයි.