| පාසල ආරම්භ වූ දිනය | 1892 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963 |
| ජාතික පාසලක් වූ දිනය | 1993.12.22 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03527 |
| සංගණන අංකය | 21174 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 04 පර්චස් 38. |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | බදුල්ල |
| කොට්ඨාසය | බදුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බදුල්ල |
| ග්‍රාම සේවක වසම | බදුල්ල-මධ්‍යම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 78ඩ් |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 58 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2020 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, |
- Home
- About our School
- Identity
- School profile