top_banner-1.jpg
top_banner-1.jpg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ පිරි ශික්ෂණයෙන් යුතු නිර්මාණශීලී දේශමාමක දියණියක් රටට

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

අප  විද්‍යාලය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කීර්තිමත් බාලිකා පාසලකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

Read More

 

පාසලේ මෙහෙවර

ජාතික හා පොදු අධ්‍යාපන අරමුණු තුල පිහිටමින් අධ්‍යාපනය සමාජයීය හා සංස්කෘතික හරයන් ආරක්ෂා කරගනිමින් විෂයබද්ධ වහා විෂ සමගාමීව ලබාදෙන දැනුම කුසලතා හා ආකල්ප වලින් පිරිපුන් අනාගත ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි සාමකාමී කාර්යක්ෂමව ඵලදායි පුරවැසියන් බිහි කිරීම

B/Vishka Girls High School,Badulla